Master Accounting With
Nadeera Sir
“Join live classes, watch past recordings, and practice with past papers to ace your exams with confidence.”
Trusted by over 10,000+ Students
around the Island
2024 Results :
Of Our Students Scored A or B
Pick Your Lesson Category
Live Classes
Recordings
Revision Recordings
Paper Class Recordings
Free Classes
වසර 8ක් තුල A B සාමාර්ථ 1146 ක් බිහිකළ ඔහු,
කොළඹ ඉසිපතන විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
වරලත් ගණකාධිකරවරුන්ගේ ආයතනයේ "සහතිකලත් ගණකාධිකාරීවරයෙකි."
aat ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයෙකි.
2009 වසරේ උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහල ලකුණු ලබාගත් සිසුන් අතලොස්ස අතරට එක් වූ ඔහු, දකුණු ආසියාවේ හොඳම කළමණාකරණ පීඨය යන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ "මූල්‍ය කළමනා කරණය විශේෂ උපාධිය'' (Finance Management) පන්ති සාමාර්ථයක් සහිතව අවසන් කල කීර්තිමත් විද්‍යාර්ථයෙකි
AAT Nadeera
එක්ක ඉගෙනගන්න ඕනේ ඇයි?
අපේ ළමයින්ට ඉහළම සාමාර්ථ අරන් දීපු සාර්ථක ඉතිහාසයක් අපිට තියෙනවා. අපි කරන්නේ නිකම්ම පාඩම් උගන්වන එක විතරක් නෙවෙයි — ඔයාට විභාගය සාර්ථකව පාස් වෙන්න ඕනේ කරන නිවැරදි මඟපෙන්වීම, අවශ්‍ය දේවල් වගේම හොඳ motivation එකකුත් අපි දෙනවා.
තහවුරු කරපු ප්‍රතිඵල
2024 අවුරුද්දේ අපේ ළමයින්ගෙන් 79.99% ක් ම A සහ B සාමාර්ථ ගත්තා. අපේ ඉගැන්වීම් ක්‍රම කොච්චර සාර්ථකද කියන්න ඒකම ඇති. හරි මඟපෙන්වීමක් එක්ක වැඩ කරොත් ඕනෑම ළමයෙකුට ඉහළම ප්‍රතිඵලයකට යන්න පුළුවන් බව අපි දැනටමත් ඔප්පු කරලා තියෙනවා.
විභාගයට හරියටම ලෑස්ති කිරීම
හැම පාඩමක්ම, රිවිෂන් (revision) එකක්ම වගේම පේපර්ස් හදලා තියෙන්නේ අලුත්ම A/L විභාග රටාවට ගැලපෙන විදියටමයි. ඒ නිසා ඔයාට කිසිම බයක් නැතුව හොඳම සූදානමකින් විභාගයට යන්න පුළුවන්.
ඔයාගේ පහසුවට ඉගෙනගන්න
පන්ති, රෙකෝඩින්ග්ස් (recordings) වගේම past papers ඔයාට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳන් බලන්න පුළුවන්. ඒ නිසා කිසිම කරදරයක් නැතුව ඔයාගේ පහසුවට වැඩ ටික කරගෙන යන්න ඔයාට පුළුවන්.
අපේ ළමයි මොනවද කියන්නේ?
හැම අවුරුද්දකම වගේ අපේ ළමයි විශිෂ්ට ප්‍රතිඵල ගන්නවා, 2024 අවුරුද්දෙත් ඒකෙ කිසි වෙනසක් වුණේ නැහැ. ඒ අයගෙන් 79.99% ක් ම A සහ B සාමාර්ථ අරගෙන තියෙනවා. AAT Nadeera එක්ක ඉගෙන ගත්තු අපේ දක්ෂ ළමයි කීපදෙනෙක් එයාලගේ අත්දැකීම් ගැන කියපු දේවල් තමයි මේ තියෙන්නේ.
සර් පට්ට හැපි මන් කොලඹ mgt තේරුනා. මට මේ වගෙ රිසල්ට් එකක් අරන් කොලබ යන්න හේතුව මන් විතරක් නෙවේ සර් ගෙ කැපවීම හා උනන්දුව . ආයෙ ඉතිම් වචනයකවත් අඩුපාඩුවක් නොකියන්න සර් අපිට ඉගැන්නුවා හොදටම. සර් වගෙ හොදට ඉවසීමෙන් පැහැදිලි කරන ගුරුවරයෙක් මන් මගෙ ජීවිතේටම දැකලා නෑ. ආයෙ ඉතිම් සර්ගෙ වැඩපිලිවෙල ගැන කාටවත් අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ . RAM PAPERS, STUDY PACKS , REPEATS , CHALLENGING EXAMS මේ හැම දෙයක්ම සර් අපිව ගොඩ දාන්න කරපුවා තමා ඉතිම් . ඒ වගේ ම සර්ගෙ පේපර් ක්ලාස් එකත් ආයෙ සුපිරියක් තමා. A /L paper එකට වඩා standard එකට හදලා අපිව ඒකට සර් practice කෙරෙව්වා මන් හිතනවා paper cls එක අපිට ලොකු foundation එකක් උනා කියලා. ඉතිම් සර් අපි වෙනුවෙන් කරපු හැමදේටම සර්ට පින් . තව තවත් අපි වගෙ ලමය්න්ව කැම්පස් යවන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනේ
කෙටියෙන්ම කිව්වොතින් A/L accounting පේපරේ ගොඩ ගියෙ සර් නිසා. සර් උගන්නන විදියට එවෙලෙම theory part ඔලුවට යනවා. හැමෝටම වෙලාව මදි වෙන Mcq ප්‍රශ්න වලට උත්තර හොයන විදිය, කෙටි ක්‍රම, time managment ඔක්කොම sir අපිට practice කෙරෙව්වා. ඒ නිසා මට නම් වෙලාව මදි උනේ නෑ. Ranking papers, sq papers, mcq papers මාර ගොඩක් සර් අපිට කෙරෙව්වා. Theory වගේම revision class එකෙත් අපිට මතක හිටින්න, practice වෙන්න ලෙසි method එකකට lessons complete කරේ. විශේෂම දේ A/L අවුරුදු දෙකම සර් අපිව අතාරින්නෙ නැතුව අපිට උගන්නන්න අපි තරම්ම මහන්සි උනා. සර්ගෙ class ආවොත් accounting කෙල වෙන්න විදියක් නෑ කිසි කෙනෙක්ට ඒ තරම් සුපිරියට සර් උගන්නවා. Thank u sir ❤❤❤
Collage